මහජන සම්බන්දතා නිර්වචන
"මහජන සම්බන්ධතා යනෞ කිසියම් සංවිධානයක් සහ එයට අදාළ ජනතාව අතර අනොන්‍ය අවබෝදය හා කීර්තිනාමය ගොඩ නැංවීම හා පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත හා කල් පවත්නා සියලු ප්‍රයත්නයන් ය. **ඉන්දීය මහජන සබඳතා ආයතනය** ම.ස. යනු යම් සංවිදානයක් හා එයට අදාල ජනතාව අතර අවබෝදය ස්තාපිත කර පවත්වා ගෙන යාම සදහා සිතා මතා සැලසුම් සහගතව ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයත්නයකි. **බ්‍රිතාන්‍ය ම.ස. ආයතනය**